ඩොලරය ඉහල යාමට හේතුව ඇමති සියඹලාපිටිය කියයි

ජූනි 16, 2023

    පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ගෙන්වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 80 ක් ලබා දීම, ඩොලරයේ අගය ඉහළ යාමට හේතුව බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, ඔහු මේ බව කියා සිටියා.

    Latest News