IMF සහ ලෝක බලවතුන්ගේ සහය ශ්‍රී ලංකාවට - ඇමති සියඹලාපිටිය කියයි  

ජූනි 24, 2023

    අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇතුලු ලෝක බලවතුන්ගේ සහය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    රුවන්වැල්ල ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකදී අද උදෑසන ඔහු මේ බව කියා සිටියා.

    Latest News