මාවුස්සාකැලේ ජලාශය අසළින් සුඛෝපභෝගී හෝටලයක්

ජූනි 27, 2023

    සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමිර් රාජ්ය්යේ "කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල් එල් සී" ආයතනය වෙත දීර්ඝ කාලීන බදු පදනම මත ඉඩම් ලබා දීම සඳහා වන යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    එය ඉදිරිපත් කරන ලද්දේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

    දැනට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින මාවුස්සා‍කැලේ ජලාශයට යාබදව පිහිටි ඉඩම් කොටසක් සහ එකී ජලා‍ශයේ පිහිටි කුඩා දිවයිනක් දිගු කාලීන බදු පදනම මත එම සමාගමට ලබා දීමට නියමිතයි.

    Latest News