කල්පිටියට පෑයූ සින්ද්‍රාත්‍රී තරුව

ජූලි 25, 2023

    අභිනවයෙන් ඉදිකරන ලද කල්පිටිය උච්චමුනි දූපතේ වේලාන්කන්නි මාතා දෙව්මැදුර පසුගියදා (23) විවෘත කරනු ලැබුවා.

    ඒ, හලාවත පදවි අපෝස්ථලික පරිපාලක අතිඋතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ සුරතින්. මහනුවර පදවි විශ්‍රාමික රදගුරු අතිඋතුම් වියානි ප්‍රනාන්දු හිමිපාණන්ගේ හා ඉන්දියාවේ චෙන්නායි වෙලන්කන්නි දේවස්ථානයේ බාර පියතුමා ද එම අවස්ථාවට සහභාගී වුණා. 

    Last modified on අඟහරුවාදා, 25 ජූලි 2023 10:13

    Latest News