අනුරපුර පිච්ච මල් පූජාවට යන්න විශේෂ දුම්රියක්

ජූලි 29, 2023

    අනුරාධපුර පිච්ච මල් පූජාව සදහා ගමන් ගන්නා බැතිමතුන්ට විශේෂ දුම්රියක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව අද පෙරවරු 8.00 ට එම දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කරන අතර හෙට(30) දිනයේත්, පෙරවරු 9.30ට අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන බවයි වාර්තා වෙන්නේ.

    Latest News