මැරීන් ඩ්‍රයිව් වැසේ

නොවැ 06, 2023
    කොළඹ, බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළ මුහුදුබඩ මාර්ගය අද (05) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

    බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළ ඇති මගී ගුවන් පාලමේ සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

    එබැවින් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය දැනුම් දෙනවා.

    Latest News