රිය අනතුරු වලින් ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගෙන් වැඩි ප්රමාණයක් යතුරු පැදි භාවිත කරන්නන් වේ. මේ අතර, පදිකයින් ද රිය අනතුරු වලින් වැඩි වශයෙන් මියයයි. මේ අතර, දුම්රිය හරස් මාර්ග ආශ්රිතව සිදුවන අනතුරු වලින් වාර්ෂිකව පුද්ගලයින් 400කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වේ.