ඒ අරලියගහ මන්දිරයේදී. රනිල් වික්රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් පිටතට පැමිණීමේ දී ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙහි දී සාකච්ජාවට ලක්ව තිබේ.
එහිදී වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ ද සාකච්ජාවට බදුන්වී ඇතැයි වාර්තා වෙයි.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ නියෝජිතයෙකු ලෙසයි, ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සාකච්ජාවට එක්වූයේ.