මස්ක්ගේ යෝජනාවට ඉන්දියාවෙන් විරෝධයක්

ජූනි 18, 2024

    ඉලෙක්ට්‍රොනික ඡන්ද යන්ත්‍ර තහනම් කරන ලෙස එලොන් මස්ක් කළ ඉල්ලීම ඉන්දියාවේ දේශපාලන ආරවුලක් අවුලුවා තිබෙනවා.

    විපක්ෂ පක්ෂ මස්ක්ගේ යෝජනාවට සහාය දක්වා ඇති අතර, පාලක භාරතීය ජනතා පක්ෂයේ නායකයින් ඔහුගේ ස්ථාවරය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    විදේශ රටවල දේශපාලන කතිකාවත සහ ප්‍රතිපත්ති සැකසීමට මෙම පුද්ගලයාට බලයක් තිබිය යුතුද යන්න මෙහිදී ප්‍රශ්ණ ගතවී තිබෙනවා.

    Latest News