රැඳවියන් 289 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක්

ජූනි 21, 2024
    පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවූවන් පිරිසක් සඳහා විශේෂ රාජ්ය සමාවක් හිමිවී තිබෙනවා.

    ජනාධිපතිවරයාට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්රකාරව මෙම පියවර ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

    ඒ අනුව සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවූවන් 289 දෙනෙකු සඳහා අද (21) දිනයේ විශේෂ රාජ්ය සමාවක් ලබාදී ඇති බවයි බන්ධනාගාර මාධ්ය ප්රකාශ කරන්නේ.

    Latest News