ඉන්දියාවෙන් ආ 60ක් කොටු

ජූනි 27, 2024
    ඔන්ලයින් මූල්ය චංචාවල නිරතවූ විදෙස් ජාතිකයින් 60 දෙනෙක් තලංගම, මාදිවෙල සහ මීගමුව යන ප්රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එම පිරිස ඉන්දීය ජාතිකයන් බවයි වාර්තා වන්නේ.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 135ක් සහ ලැප්ටොප් පරිගණක 57ක් CID භාරයට ගෙන ඇත.

    Latest News