කතරගම එන බැතිමතුන්ට පණිවුඩයක්

ජූලි 06, 2024
    ඓතිහාසික කතරගම මහා දේවාලයේ පෙරහැරට පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

     පෙරහැර මංගල්‍යය අද (06) සිට 21 වැනිදා දක්වා පැවැත්වෙනවා. වැඩි විස්තර පහතින්

    01

     

    02

    03

    Latest News