කෙහෙළිය මහාධිකරණය හමුවට

සැප් 12, 2024
    ඊයේ දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද බන්ධනාගාර නිලධාරීන් විසින් අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළා.

    අල්ලස් කොමිසම විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩු දෙකකට අදාළවයි මෙලෙස ඒ මහතා කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණේ.

    අදාල නඩු සඳහා ඒ මහතා මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඹුක්වැල්ල මහතාට ඔක්තෝබර් මස 03 වනදා 25 වනදා පෙනී සිටින ලෙස අධිකරණය නියම කළා.

    Latest News