ජවිපෙ රනිල්ගේ සහයටද? නැද්ද? ඇත්ත මෙන්න (වීඩියෝ)

නොවැ 02, 2018
  • ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට පළවන වාර්තා අසත්‍ය බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

    අද පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    Last modified on සිකුරාදා, 02 නොවැම්බර් 2018 15:58

    Latest News