කුරුඳුගහහැතැක්මෙන් හෙරොයින් 3.6kg අල්ලයි

අප්‍රේ 19, 2019

    හෙරොයින් කිලෝ 3.6ක් ඇල්පිටිය,කුරුඳුගහහැතැක්ම අධිවේගී පිවිසුම ආසන්නයේ ගරාජයක් අසළ තිබී  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකර ඇත්තේ ඊයේ (18) රාත්‍රී 11.30ට පමණ. සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සිකුරාදා, 19 අප්‍රේල් 2019 09:45

    Latest News