යුද්ධ හමුදාවෙන් පොදු සමා කාලයක්

අප්‍රේ 19, 2019

    සේවය අතහැර ගොස් සිටින යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පොදු සමා කාලයක් 2019 අප්‍රේල් 22 සිට 2019 මැයි 10 දක්වා ප්‍රකාශයට පත් කර ඇත.

    යුද්ධ හමුදා සේවයේ නිරතව සිට දැනට නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින නිලධාරීන් සහ සෙසුනිලයන් නිත්‍යානුකූලව යුද්ධ හමුදාවෙන් අස්වීමට හෝ නැවත සේවයට වාර්තා කිරීමට මෙම පොදු සමා කාලය තුළ හැකි බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

    Latest News