මෙම සැකකරු විසින් ජපන් යවන බව පවසමින් මුදල් ලබා ගත් බවට කුරුණැගල අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි ලැබි ඇතැයි පොලිසිය පවසයි.
මෙම සැකකරු ගමන් කිරිමේ ස්වභාවය අනුව වු සැකය මත රාජකාරියේ නිරිත පොලිස් කණ්ඩායමක් විසින් පාරික්ෂ කර ඇත. එහිදි ඔහු ලඟ ති විදේශ ගමන් බළපත්‍ර 06 ක් සොයාගත් බව පොලිසිය පවසයි. ඒ අතර ව්‍යාජ ලෙස සැකසු විසා බලපත්‍ර 06ක්, බැංකු පාස් පොත් 02 සහ ටැබ් පරිගණකයක් හමුවි තිබේ. එ අනුව අත්අඩංගුවට ගැනිමෙන් පසු කළ පරික්ෂණ අනුව හෙලිවි ඇත්තේ සැකකරු විසින් කුරුණැගල ප්‍රදේශයේ පුද්ගලයින් රට යවන බව පවසමින් මුදල් වංචාකාර ඇති බවයි. සැකකරු වැඩි දුර විමර්ශන සඳහා කුරුණෑගල අපරාධ විමර්ශන එකකයට භාරදීමට නියමිතයි.