ශ්‍රැන්ගිලා හෝටලයේ පිපිරීමෙන් සූපවේදී ශාන්ති මායාදුන්න හා දියණිය මිය යයි

අප්‍රේ 21, 2019

    කොළඹ ග්‍රැන්ගිලා හෝටලයේ සිදුවූ පිපිරීමේන ප්‍රවීණ සූපවේදී ශාන්තා මායාදුන්න මහත්මිය හා ඇයගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබේ.

    පිපිරීම සිදුවන අවස්ථාවේ එම දෙදෙනා ඔවුන්ගේ පවුලේ ඥාතීන් සමග අදාළ හෝටලයේ ආහාර ගනිමින් සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 13:36

    Latest News