එමෙන්ම, ඊයේ (22) රාත්රී 8.00 සිට අද අලුයම 4.00 දක්වා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබේ.
කොටුව දුම්රිය ස්ථානයේ අද උදෑසන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මගින් සිදුකළ විශේෂ මෙහෙයුම මේ වන විට අවසන් වී තිබේ.