පිපිරීමෙන් කිසිවෙකුට හානි සිදුව නොමැති අතර දේපල හානියක් ද නොමැති බවයි පූගොඩ පොලීසිය පවසන්නේ. පූගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
පූගොඩ අධිකරණය අසළ හිස් ඉඩමක පිපිරීමක් සිදුව තිබේ.