කොම්පඤ්ඤවීදියේ කඩු 46ට කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්ට මාංචු

අප්‍රේ 27, 2019

    කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධව කොළඹ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් තාජුඩීන් අත්අඩංගුවට ගෙන තිබේ.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් ඊයේ (26) කොළඹ නගරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් අතරතුර දී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක තිබි යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල කිහිපයක් සොයා ගැනිණ.

    Latest News