මෙම ප්‍රහාරයෙන් පුද්ගල මළ සිරුරූ 15ක් සොයා ගනු ලැබුවද ආරක්ෂක අංශ මෙම ස්ථානයට ලඟවන විට මොවුන් පිලිස්සුම් තුවල ලබා සිටියේය. මේ පිළිබඳව දුටු ආරක්ෂක අංශ සෙබලුන් වහා ක්රියාත්මකවි අවශ්‍ය ක්ෂණික ප්‍රතිකාර සලසමින් ඉතා අසිරු මානුෂිය මෙහෙයුමක නිරතවි ඇත. මේ වන විට මෙම දැරිය සහ කාන්තාව රෝහල ගත කර අවශ්‍ය ප්‍රතිකාර කිරිම් සිදුවේ.