ජාතීන් අතර අසමගිය පතුරුවන කිසියම් ආකාරයේ ප්‍රකාශ, මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප හෝ වෙනත් ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන පුද්ගලයන්ට හදිසි නීතිය රෙගුලාසි යටතේ තදින් ක්‍රියා කරන බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනය Twitter