එම සැකකරු අද කෙසෙල් වත්ත පොලිසිය මගින් කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා ඉදිරියට පමුණුවනු ලැබීය. මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්රික් සංවිධායක ලෙස කටයුතු කර ඇති බවට විමර්ශන වලදී කරුණු හෙළි වී ඇති බව යි.