ඊට අදාල ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත අතර, එම ගැසට් නිවේදනයට සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා අත්සන් කරන ලදි.
මෙම වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් අදාල ගැසට් නිවේදනය භාෂාවලට පරිවර්තනය කිරිම ප්‍රමාදවීම නිසා එදින සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
මෙම වැඩපිළිවෙල සදහා බිස්කට් නිෂ්පාදකයින්ගේ සහ රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගම්වල ද සහයෝගය ලැබී ඇත.
මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදි.