ඒ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. අත්අඩංගුවට ගත් තවත් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටයි, අධිකරණය අද නියෝග කළේ.සිද්ධියට සම්බන්ධ තවත් 30 දෙනෙකු මීට පෙර ඇප මත මුදාහැරීමටයි පියවර ගැනුණේ.
අත්අඩංගුවට ගත් පිරිස මිනුවන්ගොඩ සහ කටාන යන ප්රදේශවල පදිංචිකරුවන්. නඩුව ජුලි 10 වැනි දින යළි කැඳවීමටයි, මිනුවන්ගොඩ මහේස්ත්රාත්, කේසර සමරදිවාකර මහතා නියෝග කළේ.