මෙසේ මිය ගොස් ඇත්තේ සබරගමුව විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන යාපනයේ පදිංචි තරුණයන් වේ.
මොවුන් තිදෙනා බෙලිහුල්ඔයේ දිය නෑමට ගොස් ගිලේමින් සිටිනු දැක ප්‍රදේශවාසින් විසින් බේරාගෙන බලංගොඩ රෝහලට ඇතුලත් කර තිබේ. රෝහල් ගත කිරිමෙන් පසු සිසුන් ගියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ