පැ.කි.මි 60 දක්වා තද සුළං

ජූනි 12, 2019

    දිවයින හරහා දැනට පවතින සුළං තත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු,උතුරුමැද හා වයඹ පලාත්වලත් ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි 60 දක්වා තද සුළං ඇති විය හැක.

    දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට හමන පැ.කි.මි. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on බදාදා, 12 ජූනි 2019 11:07

    Latest News