ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත. මෙම බෝධිය වසර 200ක් පමණ සිට මෙම ස්ථානයෙන් පැවතුණු බව ප්රදේශවාසීන් පවසයි.
ගින්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ හාලිඇල පොලිසිය මගින් ක්රියාත්මකයි. හාලිඇල පොලීසිය සහ බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීමට දැඩි වෙහෙසක්.