ජනමාධ්‍ය ඇමති රූපවාහිනියට එයි

නොවැ 12, 2018

    ජනමාධ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අද නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා.

    අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ සභාපති නීතිඥ සරත් කෝන්ගහගේ සහ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජේරත්න යන මහත්වරුන් විසින්. සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අමාත්‍යවරයා සාකච්ජාවකට ද එක්වුණා. අනතුරුව, අමාත්‍යවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින තවත් ආයතන කිහිපයක් ද නීරීක්‍ෂණය කළා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News