ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වේ (වීඩියෝ)

ජූනි 18, 2019

    අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

    සෑම සතියකම අඟහරුවාදා දින අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන අතර පසුගිය සතියේ එය නොපැවත්විණ. අවසන් වරට පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ,පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව එක්පාර්ශවිකව කටයුතු කරන්නේනම්, තමා අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බවයි. කෙසේ වෙතත් සතියකට පසු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.

    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 20:25

    Latest News