මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති ඉසුර දේවප්‍රිය ‌

ජූනි 20, 2019

    බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කොට ඇත.

    දේවප්‍රිය මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් එකී පත්වීමේ ලිපිය ලබා ගත්තේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 19:45

    Latest News