අව්වෙන් දුක්විඳින උතුරේ ජනයා..

ජූනි 24, 2019

    පවතින වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තුන් ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    මින් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ උතුරු පළාතට බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි. පසුගිය දින කිහිපය තුළ වර්ෂාව පැවතිය ද එය ප්‍රමාණවත් නොවන බවද ඔවුන් සඳහන් කරන්නේ.

    Last modified on සදුදා, 24 ජූනි 2019 09:48

    Latest News