මහ මැතිවරණයට අදාළ කටයුතු අත්හිටුවයි

නොවැ 13, 2018

    අධිකරණ තීන්දුවත් සමඟ මහ මැතිවරණයට අදාළ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. 

    රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News