ආරක්ෂක තත්වය පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරුණු අතර රටතුල පවතින සාමකාමි පරිසරය ශක්තිමත් කරන ලෙස ජනාධිපතිතුම සියලු ආරක්ෂක අංශ ප්රධානීන්ට උපදෙස් දී ඇත.
ජාතික ආරක්ෂක කවුන්සිලය අද (13) රාත්රි 8.00 ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයනේ රැස්වි තිබේ.