අගමැති මහින්ද - විශ්වාස භංගයට මන්ත්‍රී 122ක් (ජායාරූප)

නොවැ 14, 2018

    අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව  විශ්වාස භංගයට  ඡන්දය දුන් මන්ත්‍රීවරු මේ වන විට ඊට පක්ෂ බව තහවුරු කරමින් ලේඛනයක් අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

    අත්සන් තැබූ ලේඛනය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඒ සඳහා මන්ත්‍රීවරුන් 122කගේ නම් ඇතුළත් වේ. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ් මහතා ද විශ්වාස භංගයට පක්ෂව අත්සන් තබා ඇත.

    අමාත්‍ය වසන්ත සේනානායක මහතා ද එක්සත් ජාතික පක්ෂයට නැවත එක්ව ඇති අතර ඔහු ද විශ්වාස භංගයට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

    46126326 1169405943210307 1675377784806965248 n

    46149238 188188375450101 2596200459328815104 n

    46287561 293638731487339 941799453709303808 n

    46294199 2048469471883657 1373870810044825600 n

    46204136 354257695144691 6361275976206254080 n

    46082785 445014552689186 5497264951527473152 n

     

    Last modified on සිකුරාදා, 16 නොවැම්බර් 2018 08:47

    Latest News