"රට වෙනුවෙන් එක සිටිමු" මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවයට බිබිල මහජන ක්‍රීඩාංගණයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
රටේ ස්වාධිපත්‍යයට අතතැබීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.