දිවයින පුරා ක්රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම අතරතුර දී මෙම බීමත් රියදුරන් අත්අඩංගුයට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. ඒ අනූව ඊයේ (05) සිට ආරම්භ කළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙම විශේෂ මෙහෙයුම මසක කාලයක් ක්රියාත්මකයි.