ඇමතිධුර යළි ගන්න මුස්ලිම් කොංග්‍රසය සාකච්ජාවක..

ජූලි 21, 2019

    රජයේ අමාත්‍ය ධුර නැවත ලබාගැනීම සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හා උත්තරීතර සභාව විශේෂ සාකච්ජාවක් මෙ වන විට ආරම්භ කර තිබේ.

    ඒ දරුසලම් පක්ෂ මූලස්ථානයේදී. මුස්ලිම් කොංග්‍රසයට අයත් සියළු මන්ත්‍රීවරුන් හා උත්තරීතර සභාවට අයත් සියළුම සාමාජිකයන් මේ වන විට සාකච්ජාවට පැමිණ ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on ඉරිදා, 21 ජූලි 2019 11:22

    Latest News