ශ්රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර තවත් සාකච්ජාවක් මේ වන විට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ආරම්භ වී තිබේ. මෙවර සාකච්ජාව පැවැත්වෙන්නේ 8 වැනි වරටයි.Twitter