පළාත් කිහිපයකට නියං කාලගුණයක්

ජූලි 28, 2019

    දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් එක්ලක්‍ෂ හැත්තෑතුන් දහසක් පමණ විපතට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සබරගමුව, වයඹ, උතුරු, මධ්‍යම, දකුණ, උතුරු මැද යන පළාත්වලට මෙම නියං තත්වය බලපා ඇත. ඒ අනුව පුද්ගලයින් හයලක්‍ෂ පහළොස් දහසක පමණ සංඛ්‍යාවක් විපතට පත්ව ඇති අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් රජය විසින් සපයන බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී.

    Latest News