අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ජා සාර්ථක බව ඔහු කියා සිටී. අමාත්‍යධූරවලින් ඉවත් වූ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ-විපක්ෂ සියලු මුස්ලිම් මන්ත්‍රීවරු සාකච්ජාවට පැමිණ සිටියහ. එය අද පස්වරුවේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේ දී.
අමාත්‍යධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් යළි සිය ධූරවල දිවුරුම්දීමට නියමිත බව හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පවසයි.