කැබ් අනතුරින් හිමිනමක් අපවත්වේ

අගෝ 11, 2019

    අනුරාධපුර-මැදවච්චිය මාර්ගයේ වැලිඔය හන්දිය අසලදී කැබ් රථයක ගැටී, පාරේ ගමන් කළ ස්වාමීන් වහන්සේ නමක් අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත්වූහ.

    පණ්ඩුකාභයපුර, තම්මැන්නාගල රජමහා විහාරසේ වැඩි වාසය කළ 36 වයසැති හිමිනමක් අනතුරින් අපවත්වී ඇත.අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Last modified on ඉරිදා, 11 අගෝස්තු 2019 10:26

    Latest News