අම්පාර යතුරු පැදි කරුවෙකු අනුනවයෙන් බේරෙණ හැටි (වීඩියෝ)

අගෝ 10, 2019

    අම්පාර නගරයේ රිගල් මංසන්දියේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකස්ථානයක් විශාල දැන්විම් පුවරුවක් කඩාවැටිමෙදි ඒ ආසන්නයෙන් ගමන් කළ යතුරු පැදිකරුවෙක් බේරි තිබේ.

    එම වෙළද ස්ථානයක සවි කර තිබු සිසිටිවි කැමරාවක මේ බව සටහන්වි ඇත.
    අති විශාල දැන්විම් පුවරුව සුළගට වැටෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණේන යතුරු පැදිකරු බේරුන අයුරු ගැන දුටු බොහො දෙනෙකු විමතිය පල කර සිටි.

    Last modified on සෙනසුරාදා, 10 අගෝස්තු 2019 20:37

    Latest News