එය නැරඹීමට ඊයේ (21) එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේය. ඒ අවස්ථාවේ විශේෂ සිදුවීමක් දැකගත හැකි විය. ඒ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් අමාත්‍ය පාඨලී රණවක මහතාගේ ඡායාරූපයක් ලබාගන්නා අයුරු සහ ඉන්පසු අමාත්‍ය පාඨලී රණවක විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ඡායාරූපයක් ලබා ගන්නා අයුරු දැක ගත හැකි විය. ඉන් අනතුරුව ඔවුහු සුහද පිළිසඳරකද නිරත වූහ.
අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ලබගත් ඡායාරූප මෙම ප්‍රදර්ශනයට එක් කර තිබේ. එය “සිංහාභාමානය” ලෙස නම් කොට ඇත. එය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට පැරණි ලන්දේසි රෝහල පරිශ්‍රයේ දී පැවැත්වේ.