එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කර සිටියේ සිය ගැටළුවලට විසදුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සති දෙකක කාලයක් ලබා දී ඇති බවයි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව වර්ජනයක් ක්‍රියාත්මක කළ ද සියලු විශේෂඥ වෛද්‍යවරුන් සේවයට වාර්තා කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.