මෙම නිල සංචාරයේ දී ද්වීපාර්ශවීය සබඳතා පිළිබඳවත්, විවිධ ක්ෂේත්රවල නව සහයෝගීතාවන් ගොඩනගා ගැනීම සහ දෙරටට බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂිතයි.
සැප්තැම්බර් මස 03 - 04 දිනවල මාලදිවයිනේ "පැරඩයිස් අයිලන්ඩ් රිසෝට්" හෝටල් පරිශ්රමයේ දී පැවැත්වෙන 2019 ඉන්දීය සාගර සමුළුවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ද අග්රාමාත්ය රනිල් වික්රයමසිංහ මහතා විසිනි. ඉන්දීය පදනම් ආයතනය මෙම සමුළුව සංවිධානය කරනුයේ මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ පිහිටි ජාත්යුන්තර අධ්යුයන පිළිබඳ එස්.රාජරත්නම් විද්යාටලයේ සහාය ඇතිවයි.