ඩලස්ගේ මන්ත්‍රී ගණිතය එජාප යට අර්බුදයක්

නොවැ 23, 2018

    ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට මේ වනවිට හිමිව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 103ක්.

    ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ඉවත් වූ පසු රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂව සිටින්නේ, එක්සත් ජාතික පක්‍ෂයට හිමි මන්ත්‍රීවරුන් සියලු දෙනා පමණයි.

    පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව තනි පක්‍ෂයකට බහුතරයක් ඇත්තේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයට බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News