ඒ අනුව අද රාත්රි 9.00 සිට ඉරිදා පස්වරු 03.00 දක්වා කොළඹ 13,14 සහ 15 යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. එමෙන්ම අදාළ කාලය තුළ කොටුව, පිටකොටුව සහ කොළඹ 09 යන ප්රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.