ඒ හෙට (22) උදෑසන 10.00ට මැතිවරණ කොමිෂන් සභා පරිශ්රයේදී. සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් මේ සඳහා එක්වීමට නියමිතයි. මෙම අවස්ථාවට සහභාගීවන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත ද දැනුම් දී තිබේ.
ජනාධිපතිවරණය කැඳවීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජියින් හමුවන තෙවැනි අවස්ථාව මෙයයි.